Showing posts with label PC Game. Show all posts
Showing posts with label PC Game. Show all posts
IGI- Iam Going In
sachintha | 06:45 |
PC Game
මේක නම් ටිකක් පරන ගේම් එකක්..මේක නිකුත් උනේ 2000 අවුරුද්දේ..කොච්චර පරන උනත් මේක නම් කවදාවත් මට අමතක වෙන්නේ නෑ..මොකොද මේක තමා මම ඉස්සෙල්ල්ම ගහපු ගේම් එක.....මේක ගහලා නැති අය ගහලා බලන්නකෝ..ආසාවේ බෑ..ගහපු අයත් අයේ ඉවර කරන්න.....මෙන්න බා ගන්න
MINIMUM PC REQUIREMENTS
300MHz Pentium II or equivalent
64MB RAM
DirectX 7.0a compliant 8MB VRAM 3D accelerated video card
DirectX 7.0a compliant sound card
DirectX 7.0a or higher
4X CD-ROM drive
500MB uncompressed hard drive space
Keyboard
Mouse
RECOMMENDED
AMD Athlon or Intel Pentium III processor
128MB RAM
3D accelerator with 16MB VRAM
8X CD-ROM drive
READ MORE

මෙන්න තවත් අලුත් ගේම් එකක්...ගොඩක් කට්ටිය කැමති ඇතිනේ ෆුට්බෝල් ප්ලේ කරන්න...මෙන්න ඒ අයට අලුත්ම ගේම් එක ෆිෆා 12...මේකේ ග්රැෆික් ගැන නම් කතා කරලා වැඩක් නැ..පිස්සු හැදැනවා..හා හා ඔයාලත් බාගෙනම බලන්නකෝ...ඉමේජ් සයිස් එක ගිගා බයිට් 5ක් වෙනවා
System Requirements:
Operating system
Windows Vista / XP / 7
CPU
Intel Core 2 Duo E6600 or AMD Phenom X3 8750 or better
Memory
2GB
Hard drive space
12GB
Graphics hardware
Shader 3.0 or better 256MB NVIDIA GeForce 8600GT / ATI (AMD) Radeon Radeon X1950Pro or better.

Need For Speed - The Run
sachintha | 02:33 |
PC Game
The Run මෙන්න තවත් රේසින් ගේම් එකක්...මම කලින් ඔයාලට එන්.එෆ් . එස් කාබන් එකයි...මෝස්ට් වෝන්ටඩ් එකයි දුන්නේ..මේක ඒ දෙකටම වඩා හැම අතින්ම හොදයි. හැබයි මේ ගේම් එක ගහන්න හොද PC එකක් නම් තියෙන්න ඕනේ..ඕනෙ කට්ටිය බාගන්නකෝ...අදහසකුත් දාලා යන්න...
System Requirements Need for Speed: The Run
Intel Processor - Core i3-540 3.06GHzAMD Processor -Phenom II X4 805Nvidia Graphics Card -GeForce GTS 240ATI Graphics Card -Radeon HD 6750M
READ MORE
System Requirements Need for Speed: The Run
Intel Processor - Core i3-540 3.06GHzAMD Processor -Phenom II X4 805Nvidia Graphics Card -GeForce GTS 240ATI Graphics Card -Radeon HD 6750M
RAM (Memory) -3 GB
Hard Disk Space -9 GB
Need For Speed - Carbon
sachintha | 07:29 |
PC Game

System Requirements - Pentium 4 1.7 GHz
512 MB RAM
graphic card 64MB (GeForce 4 or better)
5.3 GB HDD
Windows 2000/XP.
NFS Most Wanted
sachintha | 06:31 |
PC Game
System Requirements
Windows 2000 Professional, Windows XP Professional, or Windows XP Home operating system
Intel Pentium 4 (or equivalent) CPU running at 1.4GHz or higher
32MB DirectX 9.0c compatible video card (Geforce2 MX or higher) using a supported chipset
256 MB RAM
DirectX compatible sound card
3 GB of HD space
GTA Sanandreas
sachintha | 07:01 |
PC Game
මෙන්න ගහන්වා නම් පට්ටම ගේම් එකක්...මේකේ අපට ගහගන්න.වෙඩිතියන්න, වාහන එලවන්න, කොන්ඩේ කපන්න,කන්න, ඇදුම් මාරු කරන්න, හොරකම් කරන්න......තව ගොඩක් දෙවල් කරන්න පුලුවන්...මේකෙ චරිතය CJ ..මෙහෙදී නගර තුනක් මුල් කරගෙන විවිද දේවල් කරන්න තියෙනවා..හිතෙන තරම් ලේසි නම් නෑ...ඔයාලා ගහලම බලන්නකෝ.....
System Requirements - Intel Pentium 4 or AMD Athlon XP processor (or better)
384(+) MB of RAM
16x DVD-ROM drive
4.7 GB of free Hard Disk space for a full install
128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
DirectX 9 compatible Surround Sound Card
384(+) MB of RAM
16x DVD-ROM drive
4.7 GB of free Hard Disk space for a full install
128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
DirectX 9 compatible Surround Sound Card