468x60 Ads

NFS Most Wanted


මේක නම්  ටිකක් පරනයි .. ඒත් මම නම් කැමතිම ගේම් එකක් .කියලා වැඩක් නෑ.සුපිරි. මේකෙදි අපට තරග කරුවන් 15 කු පරදා තමාට හිමි කාර් එක ලබා ගත යුතු වේ...මෙම තරග කරුවන්ගේ අවසානයා Razor නැමැත්තකි..මේ විදියට එයාව පරද්දලා කාර් එක ගන්න පොලිස් කාරයොත් බාදා කරනවා...ඔයාලත් ප්ලේ කරලම බලන්නකෝ....
System Requirements
Windows 2000 Professional, Windows XP Professional, or Windows XP Home operating system
Intel Pentium 4 (or equivalent) CPU running at 1.4GHz or higher
32MB DirectX 9.0c compatible video card (Geforce2 MX or higher) using a supported chipset
256 MB RAM
DirectX compatible sound card
3 GB of HD space


0 comments:

Post a Comment