468x60 Ads

GTA Sanandreas


මෙන්න ගහන්වා නම්  පට්ටම ගේම් එකක්...මේකේ අපට ගහගන්න.වෙඩිතියන්න, වාහන එලවන්න, කොන්ඩේ කපන්න,කන්න, ඇදුම් මාරු කරන්න, හොරකම් කරන්න......තව ගොඩක් දෙවල් කරන්න පුලුවන්...මේකෙ චරිතය CJ ..මෙහෙදී නගර තුනක් මුල් කරගෙන විවිද දේවල් කරන්න තියෙනවා..හිතෙන තරම් ලේසි නම් නෑ...ඔයාලා ගහලම බලන්නකෝ.....

System Requirements - Intel Pentium 4 or AMD Athlon XP processor (or better)
384(+) MB of RAM
16x DVD-ROM drive
4.7 GB of free Hard Disk space for a full install
128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
DirectX 9 compatible Surround Sound Card


                                                                           Click Here

0 comments:

Post a Comment