468x60 Ads

This is an example of a HTML caption with a link.
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Format Factory

 මෙන්න තවත් මරු සොෆ්ට්වෙයාර් එකක්...මේකෙන් වීඩියෝ, ඕඩියෝ, පින්තූර වැනී දේවල් ඔයාලා කැමති ආකාරයකට කන්වර්ට් කරගන්න පුලුවන්.උදාහරනයක් විදියට වීඩියෝ එකක් නම් mp4,avi,wmv,3gp,mkv,mpg,flv යන ඕන ආකාරයකට කන්වර්ට් කරගන්න පුලුවන්..වීඩියෝ විතරක් නෙවේ අනිත් දේවලුත් ඔය විදියට කන්වර්ට් කරගන්න පුලුවන්... යටත් බලන්නකෝ

Video formatsAudio formatsPicture formats
3GP (.3gp)
MPEG-1 (.mpg)
Matroska (.mkv)
Flash Video (.flv)
MPEG-4 Part 14 (.mp4)
Audio Video Interleave (.avi)
Windows Media Video (.wmv)
MP3
Ogg
Wave Sound (.wav)
Adaptive Multi-Rate (.amr)
Windows Media Audio (.wma)
Advanced Audio Coding (.aac)
.JPG
.PNG
.ICO
.BMP
.GIF
.TIF
.TGA


ඔයාලත් කරලම බලන්නකෝ...නිකන් යන්න එපා comment එකකුත් දාලා යන්න..

READ MORE

Microsoft Office 2010

   ඔෆිස් පැකේජ් එක ගැන මම මොනවා කියන්නද????? ඔෆිස් ගැන කිරි බොන එකා පවා දන්නවනේ..මේ අලුත් වර්ශන් එකක්...මරු එච්චර වෙනසක් නැ...වර්ඩ්, එක්සෙල්, ඇක්සස්,පවර් පොයින්ට් මේ හැම එකක්ම තියෙනවා...ඔයාලත් බා ගෙන හොද නරක කියන්නකෝ..පාට්ස් 4ක් තියෙනවා..4ම බා ගන්න

අවම සුදුසුකම්
Processor: 2.5 GHz.
RAM: 2 GB recommended (minimum 1 GB).
Hard drive: depends on the parameters set
OS: Windows All



READ MORE