468x60 Ads

This is an example of a HTML caption with a link.

Format Factory

 මෙන්න තවත් මරු සොෆ්ට්වෙයාර් එකක්...මේකෙන් වීඩියෝ, ඕඩියෝ, පින්තූර වැනී දේවල් ඔයාලා කැමති ආකාරයකට කන්වර්ට් කරගන්න පුලුවන්.උදාහරනයක් විදියට වීඩියෝ එකක් නම් mp4,avi,wmv,3gp,mkv,mpg,flv යන ඕන ආකාරයකට කන්වර්ට් කරගන්න පුලුවන්..වීඩියෝ විතරක් නෙවේ අනිත් දේවලුත් ඔය විදියට කන්වර්ට් කරගන්න පුලුවන්... යටත් බලන්නකෝ

Video formatsAudio formatsPicture formats
3GP (.3gp)
MPEG-1 (.mpg)
Matroska (.mkv)
Flash Video (.flv)
MPEG-4 Part 14 (.mp4)
Audio Video Interleave (.avi)
Windows Media Video (.wmv)
MP3
Ogg
Wave Sound (.wav)
Adaptive Multi-Rate (.amr)
Windows Media Audio (.wma)
Advanced Audio Coding (.aac)
.JPG
.PNG
.ICO
.BMP
.GIF
.TIF
.TGA


ඔයාලත් කරලම බලන්නකෝ...නිකන් යන්න එපා comment එකකුත් දාලා යන්න..

READ MORE

IGI- Iam Going In

මේක නම් ටිකක් පරන ගේම් එකක්..මේක නිකුත් උනේ 2000 අවුරුද්දේ..කොච්චර පරන උනත් මේක නම් කවදාවත් මට අමතක වෙන්නේ නෑ..මොකොද මේක තමා මම ඉස්සෙල්ල්ම ගහපු ගේම් එක.....මේක ගහලා නැති අය ගහලා බලන්නකෝ..ආසාවේ බෑ..ගහපු අයත් අයේ ඉවර කරන්න.....මෙන්න බා ගන්න







MINIMUM PC REQUIREMENTS
300MHz Pentium II or equivalent
64MB RAM
DirectX 7.0a compliant 8MB VRAM 3D accelerated video card
DirectX 7.0a compliant sound card
DirectX 7.0a or higher
4X CD-ROM drive
500MB uncompressed hard drive space
Keyboard
Mouse
RECOMMENDED
AMD Athlon or Intel Pentium III processor
128MB RAM
3D accelerator with 16MB VRAM
8X CD-ROM drive



READ MORE

Microsoft Office 2010

   ඔෆිස් පැකේජ් එක ගැන මම මොනවා කියන්නද????? ඔෆිස් ගැන කිරි බොන එකා පවා දන්නවනේ..මේ අලුත් වර්ශන් එකක්...මරු එච්චර වෙනසක් නැ...වර්ඩ්, එක්සෙල්, ඇක්සස්,පවර් පොයින්ට් මේ හැම එකක්ම තියෙනවා...ඔයාලත් බා ගෙන හොද නරක කියන්නකෝ..පාට්ස් 4ක් තියෙනවා..4ම බා ගන්න

අවම සුදුසුකම්
Processor: 2.5 GHz.
RAM: 2 GB recommended (minimum 1 GB).
Hard drive: depends on the parameters set
OS: Windows All



READ MORE

Fifa 12

මෙන්න තවත් අලුත් ගේම් එකක්...ගොඩක් කට්ටිය කැමති ඇතිනේ ෆුට්බෝල් ප්ලේ කරන්න...මෙන්න ඒ අයට අලුත්ම ගේම් එක ෆිෆා 12...මේකේ ග්‍රැෆික් ගැන  නම් කතා කරලා වැඩක් නැ..පිස්සු හැදැනවා..හා හා ඔයාලත් බාගෙනම බලන්නකෝ...ඉමේජ් සයිස් එක ගිගා බයිට් 5ක් වෙනවා











 System Requirements:
Operating system
Windows Vista / XP / 7
CPU
Intel Core 2 Duo E6600 or AMD Phenom X3 8750 or better
Memory
2GB
Hard drive space
12GB
Graphics hardware
Shader 3.0 or better 256MB NVIDIA GeForce 8600GT / ATI (AMD) Radeon Radeon X1950Pro or better.




READ MORE

Need For Speed - The Run

The Run මෙන්න තවත් රේසින් ගේම් එකක්...මම කලින් ඔයාලට එන්.එෆ් . එස් කාබන් එකයි...මෝස්ට් වෝන්ටඩ් එකයි දුන්නේ..මේක ඒ දෙකටම වඩා හැම අතින්ම හොදයි.  හැබයි මේ ගේම් එක ගහන්න හොද PC එකක් නම් තියෙන්න ඕනේ..ඕනෙ කට්ටිය බාගන්නකෝ...අදහසකුත් දාලා යන්න... 
  System Requirements Need for Speed: The Run
Intel Processor - Core i3-540 3.06GHzAMD Processor -Phenom II X4 805Nvidia Graphics Card -GeForce GTS 240ATI Graphics Card -Radeon HD 6750M
                                     RAM (Memory) -3 GB
                                       Hard Disk Space -9 GB
                  Direct X -9



 Click here


READ MORE

Need For Speed - Carbon

මෙන්න තවත් පස්ට ගේම් එකක්...NFS carbon....මම නම් මේක ඉවර කරා..මේකේ කතාව ලස්සනයි..මේකෙදි අපිට කරන්න තියෙන්නේ රේස් ඉවර කරලා නගර අල්ල ගන්න..ඒ නගරවල බොස් කෙනෙක් ඉන්නවා..උන් ටිකක් අමාරු කාරයෝ..ඒ විතරක් නෙවේ මේකේ රේස් යන්න අපේ කණ්ඩායමේ යාලුවෙකුත් උදවු වෙනවා.....අනිත් එක ඔයාල කවුරුත් ආස පොලිස් කාරයොත් මේකෙ ඉන්නවා..:P මේච්චර කියපුවහම අගේ අඩුවෙනවා.ඔයාලත් ගහලම බලන්නකෝ........... අදහසුත් එකතු කරලා යන්න..4GB විතර වෙනවා


System Requirements - Pentium 4 1.7 GHz
512 MB RAM
graphic card 64MB (GeForce 4 or better)
5.3 GB HDD
Windows 2000/XP.


READ MORE