468x60 Ads

Need For Speed - Carbon

මෙන්න තවත් පස්ට ගේම් එකක්...NFS carbon....මම නම් මේක ඉවර කරා..මේකේ කතාව ලස්සනයි..මේකෙදි අපිට කරන්න තියෙන්නේ රේස් ඉවර කරලා නගර අල්ල ගන්න..ඒ නගරවල බොස් කෙනෙක් ඉන්නවා..උන් ටිකක් අමාරු කාරයෝ..ඒ විතරක් නෙවේ මේකේ රේස් යන්න අපේ කණ්ඩායමේ යාලුවෙකුත් උදවු වෙනවා.....අනිත් එක ඔයාල කවුරුත් ආස පොලිස් කාරයොත් මේකෙ ඉන්නවා..:P මේච්චර කියපුවහම අගේ අඩුවෙනවා.ඔයාලත් ගහලම බලන්නකෝ........... අදහසුත් එකතු කරලා යන්න..4GB විතර වෙනවා


System Requirements - Pentium 4 1.7 GHz
512 MB RAM
graphic card 64MB (GeForce 4 or better)
5.3 GB HDD
Windows 2000/XP.


0 comments:

Post a Comment