468x60 Ads

Microsoft Office 2010

   ඔෆිස් පැකේජ් එක ගැන මම මොනවා කියන්නද????? ඔෆිස් ගැන කිරි බොන එකා පවා දන්නවනේ..මේ අලුත් වර්ශන් එකක්...මරු එච්චර වෙනසක් නැ...වර්ඩ්, එක්සෙල්, ඇක්සස්,පවර් පොයින්ට් මේ හැම එකක්ම තියෙනවා...ඔයාලත් බා ගෙන හොද නරක කියන්නකෝ..පාට්ස් 4ක් තියෙනවා..4ම බා ගන්න

අවම සුදුසුකම්
Processor: 2.5 GHz.
RAM: 2 GB recommended (minimum 1 GB).
Hard drive: depends on the parameters set
OS: Windows All



0 comments:

Post a Comment