468x60 Ads

Format Factory

 මෙන්න තවත් මරු සොෆ්ට්වෙයාර් එකක්...මේකෙන් වීඩියෝ, ඕඩියෝ, පින්තූර වැනී දේවල් ඔයාලා කැමති ආකාරයකට කන්වර්ට් කරගන්න පුලුවන්.උදාහරනයක් විදියට වීඩියෝ එකක් නම් mp4,avi,wmv,3gp,mkv,mpg,flv යන ඕන ආකාරයකට කන්වර්ට් කරගන්න පුලුවන්..වීඩියෝ විතරක් නෙවේ අනිත් දේවලුත් ඔය විදියට කන්වර්ට් කරගන්න පුලුවන්... යටත් බලන්නකෝ

Video formatsAudio formatsPicture formats
3GP (.3gp)
MPEG-1 (.mpg)
Matroska (.mkv)
Flash Video (.flv)
MPEG-4 Part 14 (.mp4)
Audio Video Interleave (.avi)
Windows Media Video (.wmv)
MP3
Ogg
Wave Sound (.wav)
Adaptive Multi-Rate (.amr)
Windows Media Audio (.wma)
Advanced Audio Coding (.aac)
.JPG
.PNG
.ICO
.BMP
.GIF
.TIF
.TGA


ඔයාලත් කරලම බලන්නකෝ...නිකන් යන්න එපා comment එකකුත් දාලා යන්න..

0 comments:

Post a Comment